tag:blogger.com,1999:blog-4720376714622668917.post1941766421530985524..comments2011-02-03T06:54:03.695-08:00Comments on ෴ සිහිගිරි ගී ෴: හෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4720376714622668917.post-75888732131064345212011-02-03T06:54:03.695-08:002011-02-03T06:54:03.695-08:00කාර්ය බහුලයි වාගේ හෂිත...
මේක අතෑරලා දාන එක නම් ...කාර්ය බහුලයි වාගේ හෂිත...
මේක අතෑරලා දාන එක නම් අපරාදෙ සුජීව මහත්තයත් කීවා වාගේ...
පටන් ගත්තොත් පිං බොහොම...!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4720376714622668917.post-87542026120482099342011-01-24T21:00:16.748-08:002011-01-24T21:00:16.748-08:00හෂිත;
මේක නවත්තලා දාලා වගේ. මේක ආයිත් පටන් ගන්න ස...හෂිත;

මේක නවත්තලා දාලා වගේ. මේක ආයිත් පටන් ගන්න සහයෝගයක් ඕනනං මං කැමතියි එකතු වෙන්න. මා විතරක් නොවේ තව කැමති අය නම් ඉන්නවා.

ඔබ මෙය තනිව කරගෙන යනවා නම් ඒත් අවුලක් නැහැ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-4720376714622668917.post-90069032576016978932010-02-23T00:15:46.385-08:002010-02-23T00:15:46.385-08:00thanks..!thanks..!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-4720376714622668917.post-13642732731983941562010-02-20T02:47:52.996-08:002010-02-20T02:47:52.996-08:00Dear Friend... yesterday i posted your tranlation ...Dear Friend... yesterday i posted your tranlation of our Campus group mail... See one of the responses below

"This is beautiful! I’ve heard this song many a time. Liked its tune, hummed it many times, remember it reverberating in my mind many a time. Yet, I never bothered to find out about what it was. Many thanks for sending it. When I read it and listened to it on your blog, the feeling was entirely different. It was like going back to the past: when we hear things from our childhood we get filled with a great feeling of nostalgia; on an entirely different dimension, when we hear things from our history, I believe, they tickle our memory of past births. We would have spoken this beautiful language;

You must find this guy who has given you the translation, Hashitha. He surely must own a treasure trove of stuff like this."

please let me know your email...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4720376714622668917.post-23858882922735463952010-02-19T05:11:33.056-08:002010-02-19T05:11:33.056-08:00හිතවත් මිත්රය... හිතවත... මගේ බ්ලොග් එක පටන් ගත්ත...හිතවත් මිත්රය... හිතවත... මගේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ මම ඉතාමත්ම සංතෝසයට පත්වුන මොහොත නම් "හමල් මරු " ගීතයට ඔබේ සටහන දුටු මොහොතයි... බ්ලොග් කරනයේ රසවත්ම පැත්ත හැටියට මම දන්කින්නේ මෙයයි... එකිනෙකාට මඩ ගසා ගන්නවාට වඩා මෙය මොනතරම් සොඳුරුද...? අපෙ භාවයන් එකට සුසර වීම මොනතරම් ආස්වාදජනකද...? ඔබට දීර්ඝයු වේවා... හැකිනම් ඔබේ තොරතුරු දන්වා එවන්න... ඔබ හඳුනා ගැනීමට පිපාසයෙන් පෙලෙමි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4720376714622668917.post-60600609344523141892009-12-17T05:27:10.725-08:002009-12-17T05:27:10.725-08:00ජය වේවා හෂිත . . . !!ජය වේවා හෂිත . . . !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com