Monday 30 November 2009


1
( ස්වස්ති ) එළෙනෙ (ල )කුළි මැටියා ලී ගී
බෙයන්ද් අවැජ් නොලද් එක් ගීයක් [කියී මා]
[බස]ක් රන්වනැන් වනැන් බැලිමි අසිරි සිහිගිරි

යහපතක් වේවා! එළෙනෙ(ල )කුළි මැටියා විසින් ලියන ලද ගීයයි
බෙයදට අවුත් ම-විසින් එක් ගීයක් කියූ නිසා (සිය ප්‍රියයාගෙන්)වෙන් වූ
රන්වනුන්ගෙන් වචනයක් නොලද්දෙමි.
එහෙයින් )මම සීගිරියේ ආශ්චර්යය බැලුවෙමි. (සෙ. ප )

Hail! The song written by Mati of Elena(la)-kuli
Not a word from the golden-coloured ones, who are separated (from their lover), has been obtained by me for having recited on song after having come to the mountain side. I (therefore), looked at the wonders of Sihigiri. (translation: S. Paranavithana)

2 comments:

  1. සිහිගිරි ගී = සීගිරි ගී?

    ReplyDelete
  2. yes! thanks for reading. will need to do little bit of reading before putting sinhala commentary.

    ReplyDelete