Friday 11 December 2009

5.

(1) සිතහි යහපත් වි ද බලය (මෙහි ) රන්වනබුන

බලත් නො මෙ ජතුමහ සිත ජතුමහ (2) මෙ සිහි වන ක(ල)

(3) සෙන්බො දෙවල ලියු ගී

මෙහි රන්වන් ස්ත්‍රීන් බලා (තොප) සිතෙහි ප්‍රිතියක් වීද? 'මේවා බලන කල්හි අපි (සැබවින්ම අපේ) සිත නොදත්තෙමු; මතක් වන කල්හි දත්තෙමු' සෙන්බො දෙවල ලියු ගීයයි. (සෙ. ප)

‘Were you happy in mind by having looked at the golden-coloured damsels here?’ “we knew not (our) mind, indeed while looking at this; but we knew when this becomes remembered’

The song which Senbo Devala wrote.

4.

(1) ස්වස්ති

[නැ]ගි අලුයම අවුජ් බලය් සිටියිනි මෙහි මය්

වින්දිමි මන්දමරු ගස එත තමු[රු]වෙනෙහි සුවන්ද් [මෙහි]

(2) අග්බොයි [හිමියෙමි මෙ] ගී ලීමි

යහපතක් වේවා! අලුයම නැඟී මෙහි අවුත් (මේ දෙස බලා) සිට මම මන්ද මාරුතය මෙහි හමා එත්ම නෙළුම් වනයෙහි සුවඳ විඳිමි.

Hail! As I, having climbed (up), came here at dawn and stood looking at (this). I enjoy the fragrance of the clusters of lotuses as the gentle breeze comes blowing here.

I am Lord Agboy, I wrote this verse.

3.

සව් බරණින් සැජි ගිරිහිසැ සිටිහි කුමට

යෙහෙළි කියා මො නුමුත අප හිමි (බ )න්දු (දෙf) ස ලු නෙත්

සර්වාභරණයෙන් සැරසී පර්වත මස්තකයෙහි කුමට සිටින්නෙහිද? ඇය අප ස්වාමියා වැනි කෙනෙකු දෙස නෙත් ලා සිටින්නී ‍යයි මගේ මේ යෙහෙළිය එක දිගටම කියයි. (සෙ.ප)

‘Wherefore do you, being adorned with all ornaments, stand on the summit of the rock?’ ‘This (my)friend says incessantly that she cast her eyes in the direction of one resembling our lord’ (translation: S. Paranavithana)

Thursday 3 December 2009

2.
ස්වස්ති. පැජින් පස්වැසි මෙයල් බති ගී/
බෙයන්ද්හි රන්වනැන් අ[න්ද්ව]ය් [මියැ ගියෙ]රජ්
මහනෙල් අත්නිගත් මෙ හිමබුයුන් නොබුණුයෙන්

යහපතක් වේවා! පශ්චිම ප්‍රදේශ වාසී මෙයල් බති ගෙ ගීයයි!
බෙයදෙහි රන්වනුන් අඳවා රජතුමා මිය ගියේ
මහනෙල් අතින් ගත් මේ කාන්තාවන් කතා නොකළ හෙයිනි. (සෙ.ප)

Hail! The song of Meyal-Bata, A resident of the Eastern Province.

(it is) because these ladies did not speak-(ladies) who have taken blue water lilies in (their) hands-that the king having painted the golden-coloured ones on the mountain side, died and departed.

Monday 30 November 2009


1
( ස්වස්ති ) එළෙනෙ (ල )කුළි මැටියා ලී ගී
බෙයන්ද් අවැජ් නොලද් එක් ගීයක් [කියී මා]
[බස]ක් රන්වනැන් වනැන් බැලිමි අසිරි සිහිගිරි

යහපතක් වේවා! එළෙනෙ(ල )කුළි මැටියා විසින් ලියන ලද ගීයයි
බෙයදට අවුත් ම-විසින් එක් ගීයක් කියූ නිසා (සිය ප්‍රියයාගෙන්)වෙන් වූ
රන්වනුන්ගෙන් වචනයක් නොලද්දෙමි.
එහෙයින් )මම සීගිරියේ ආශ්චර්යය බැලුවෙමි. (සෙ. ප )

Hail! The song written by Mati of Elena(la)-kuli
Not a word from the golden-coloured ones, who are separated (from their lover), has been obtained by me for having recited on song after having come to the mountain side. I (therefore), looked at the wonders of Sihigiri. (translation: S. Paranavithana)

ලන්ඩන් හි දුටිම් සිහිගිරි


2007 ජුනි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.. ඉන්දු ආර්යය අකුරු සඳහා නිදසුන්.