Friday 11 December 2009

5.

(1) සිතහි යහපත් වි ද බලය (මෙහි ) රන්වනබුන

බලත් නො මෙ ජතුමහ සිත ජතුමහ (2) මෙ සිහි වන ක(ල)

(3) සෙන්බො දෙවල ලියු ගී

මෙහි රන්වන් ස්ත්‍රීන් බලා (තොප) සිතෙහි ප්‍රිතියක් වීද? 'මේවා බලන කල්හි අපි (සැබවින්ම අපේ) සිත නොදත්තෙමු; මතක් වන කල්හි දත්තෙමු' සෙන්බො දෙවල ලියු ගීයයි. (සෙ. ප)

‘Were you happy in mind by having looked at the golden-coloured damsels here?’ “we knew not (our) mind, indeed while looking at this; but we knew when this becomes remembered’

The song which Senbo Devala wrote.

6 comments:

  1. ජය වේවා හෂිත . . . !!

    ReplyDelete
  2. හිතවත් මිත්‍රය... හිතවත... මගේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ මම ඉතාමත්ම සං‍තෝසයට පත්වුන මොහොත නම් "හමල් මරු " ගීතයට ඔබේ සටහන දු‍ටු මොහොතයි... බ්ලොග් කරනයේ රසවත්ම පැත්ත හැටියට මම දන්කින්නේ මෙයයි... එකිනෙකාට මඩ ගසා ගන්නවාට වඩා මෙය මොනතරම් සොඳුරුද...? අපෙ භාවයන් එකට සුසර වීම මොනතරම් ආස්වාදජනකද...? ඔබට දීර්‍ඝයු වේවා... හැකිනම් ඔබේ තොරතුරු දන්වා එවන්න... ඔබ හඳුනා ගැනීමට පිපාසයෙන් පෙලෙමි...

    ReplyDelete
  3. Dear Friend... yesterday i posted your tranlation of our Campus group mail... See one of the responses below

    "This is beautiful! I’ve heard this song many a time. Liked its tune, hummed it many times, remember it reverberating in my mind many a time. Yet, I never bothered to find out about what it was. Many thanks for sending it. When I read it and listened to it on your blog, the feeling was entirely different. It was like going back to the past: when we hear things from our childhood we get filled with a great feeling of nostalgia; on an entirely different dimension, when we hear things from our history, I believe, they tickle our memory of past births. We would have spoken this beautiful language;

    You must find this guy who has given you the translation, Hashitha. He surely must own a treasure trove of stuff like this."

    please let me know your email...

    ReplyDelete
  4. හෂිත;

    මේක නවත්තලා දාලා වගේ. මේක ආයිත් පටන් ගන්න සහයෝගයක් ඕනනං මං කැමතියි එකතු වෙන්න. මා විතරක් නොවේ තව කැමති අය නම් ඉන්නවා.

    ඔබ මෙය තනිව කරගෙන යනවා නම් ඒත් අවුලක් නැහැ.

    ReplyDelete
  5. කාර්‍ය බහුලයි වාගේ හෂිත...
    මේක අතෑරලා දාන එක නම් අපරාදෙ සුජීව මහත්තයත් කීවා වාගේ...
    පටන් ගත්තොත් පිං බොහොම...!!

    ReplyDelete